الْحَمْدُ لِلَّهِ الَّذِي أَطْعَمَنِي هَٰذَا وَرَزَقَنِيهِ مِنْ غَيْرِ حَوْلٍ مِنِّي وَلَا قُوَّةٍ
අර්ථය
මට මෙය කන්නට දී, මගේ කිසිදු ශක්තියක් හෝ බලයක් නොමැතිව මට මෙය ලබා දුන් අල්ලාහ්ටම සියලු ප්‍රශංසා.
උච්චාරණය
අල්හම්දු ලිල්ලාහිල්-ලදී අත්අමනී හාදා ව රසකනීහි මින් ගෛරි හව්ලින් මින්නී ව ලා කුව්වහ්.
මූලාශ්‍රය: අත්-තිර්මිදී, 3458 · අබූ දාවූද්, 4023
