رَبِّ ارْحَمْهُمَا كَمَا رَبَّيَانِي صَغِيرًا
අර්ථය
මාගේ පරමාධිපතියාණනි, ඔවුන් දෙදෙනා මා කුඩා කල හදා වඩා ගත්තාක් මෙන් ඔවුන්ට දයා කරනු මැනව.
උච්චාරණය
රබ්බිර්-හම්හුමා කමා රබ්බයානී සගීරා.
මූලාශ්‍රය: අල්-කුර්ආනය, 17:24