بِسْمِ اللَّهِ، اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْخُبُثِ وَالْخَبَائِثِ
අර්ථය
අල්ලාහ්ගේ නාමයෙන්. අහෝ අල්ලාහ්, පිරිමි සහ ගැහැනු ෂෙයිතාන්වරුන්ගෙන් මම ඔබෙන් ආරක්ෂාව පතමි.
උච්චාරණය
බිස්මිල්ලාහ්. අල්ලාහුම්ම ඉන්නී අඌදු බික මිනල්-ඛුබුසි වල්-ඛබාඉස්.
මූලාශ්‍රය: අල්-බුහාරී, 142 · අත්-තිර්මිදී, 606
