بِسْمِ اللَّهِ، تَوَكَّلْتُ عَلَى اللَّهِ، وَلَا حَوْلَ وَلَا قُوَّةَ إِلَّا بِاللَّهِ
අර්ථය
අල්ලාහ්ගේ නාමයෙන්, මම අල්ලාහ් මත විශ්වාසය තබමි, අල්ලාහ්ගේ උදව්වෙන් මිස කිසිදු ශක්තියක් හෝ බලයක් නැත.
උච්චාරණය
බිස්මිල්ලාහි, තවක්කල්තු අලල්ලාහ්, ව ලා හව්ල ව ලා කුව්වත ඉල්ලා බිල්ලාහ්.
මූලාශ්‍රය: අබූ දාවූද්, 5095
